Auckland Council Libraries: Sinhalese new titles

New titles

Ngā Taitara hōu

Sinhalese

False
 

සියඹලා ටික්කා සහ තවත් කතන්දර

දිසානායක, දිනේත්‍රා රංජනී

Request
 

හිම බෝලෙයි ගිනි බෝලෙයි

Hasun Sampat Vikramasiṁha

පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා. "රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා." ඔන්න ඕකයි නායක සීයා කිව්වෙ..---https://grantha.lk/

Request
 

බොම්බෙමොටයි

Jacqueline Wilson

හායි…. මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක් උත්සාහ කළා.

Request
 

කරුණාවන්ත සුඳරී

ද සිල්වා, සමුද්‍රිකා

Request
 

ගිරි හිස ඉඳුවර​

දොඩංගොඩ​, කාංචනා කුමාරි

Request
 

ඇහැරෙන්න ප්‍රේමයෙන්

ගමගේ, දිල්‍රුක්‍ෂි

Request
 

පොඩ්ඩි

කාරියවසම්, චඳන

Request
 

හිතක මතක

අමරසිංහ, කරුණාරත්න

Request
 

ඇන්ස්ලම්

මාණික්කගේ, නදී

On the life of Anslem De Silva, 1940-, Sri Lankan biologist and herpetologist recognised as a pioneer of modern herpetology in Sri Lanka.

Request
 

කොළඹ මතක

කුමාරසිංහ, කුමුදු

Request
 

මචපුචාරේ අවාරේ :ැරිසර පටහන්

බාලසූරිය, සනත්

ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීමය . සීමා මායිම් කිසිවක් නැතිව සීත් අබතුරින් සැරීමය.

Request
 

පුරාතන ලක්දිව

ඇතිපොළ මංගල

Request
Auckland Council Libraries:New titles Check out the latest new titles in fiction, nonfiction, DVDs, CDs, eBooks, audiobooks, Māori, and community language books.