Auckland Council Libraries: Sinhalese new titles

New titles

Ngā Taitara hōu

Sinhalese

False
 

බව් වව් වව්

කරපුටුගල, චම්මි ඉරේෂා

Request
 

චාරු චාරු අච්චාරු

ප්‍රනාඳු, තරුරසී

Request
 

අහුංචියා

ලියනගේ, ෝහිණී ජයන්ති

Request
 

බතලැළ

මල්ලියාවඩු, රංජිත්

Request
 

වතුර යන ගමන

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

බබා පරිස්සමින්

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

දඟකර ආච්චි අම්මා

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

කැලේට ගිය ගොළු බෙල්ල

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

මෙන්න බොලේ ගේම් එකක්

කුමාරසිංහ​, මලිඳ කාවිඳ

Request
 

කපුටා සහ කේජු කෑල්ල​

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

මුට්ටිය බිඳුනම ඔක්කොම ඉවරයි

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

අහස

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

චූටිගේ රෙදි බෝනික්කා

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

හතර බිහිරි කතාවක්

ද සිල්වා, සමුද්‍රිකා

Picture book

Request
 

සතුටු මාවත​

එල්ලාවල​, යමුනා ගයානි

Request
 

ටියුලිප් කන්ද

Latif Maḣmudov

සෝවියට් විප්ලවයෙන් පසුව බිහි කරන ලද නව සමාජවාදී පාලනයෙහි ආරම්භක අවධියේ පටන් පැවති අභියෝගයන් සහ ඊට මුහුණ දීමට යෞවන ප්‍රජාව උද්‍යෝගිමත්ව කටයුතු කරන ආකාරය මැනවින් චිත්‍රණය කරන ලද ‘ටියුලිප් කන්ද' යනු විප්ලවයෙන් පසුව මධ්‍යම ආසියාතික කලාපයෙහි ජීවිතය ගැන කෙරෙනා විවරණයක් ද වෙයි. යෞවන පරපුරෙහි ඇති කුසලතා, වීරත්වය කෙරේ වන ආකර්ෂණය, සාමූහිකත්වය, යෞවන ප්‍රේමය යනා දී විවිධ පාර්ශ්වයන් ස්පර්ශ කරමින් රචිත මේ නවකතාව යෞවනයන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රස විඳිය හැකි කෘතියකි.---https://grantha.lk/

Request
 

සියඹලා ටික්කා සහ තවත් කතන්දර

දිසානායක, දිනේත්‍රා රංජනී

Request
 

හිම බෝලෙයි ගිනි බෝලෙයි

Hasun Sampat Vikramasiṁha

පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා. "රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා." ඔන්න ඕකයි නායක සීයා කිව්වෙ..---https://grantha.lk/

Request
 

බොම්බෙමොටයි

Jacqueline Wilson

හායි…. මගේ නම ෆ්ලෝරා. නමුත් වැඩි දෙනෙක් මට කතා කරන්නෙ ෆ්ලෝසි නැතිනම් ෆ්ලොස් කියලයි. මගේ හොඳම මිතුරිය රියෑනන් වතාවක් දෙකක් මට ෆ්ලොප්සි බනී කිව්වා. නමුත් ඒ එයා මා ගැන ලොකුවට කරදර වුන කාලෙදි. මට කවදාවත් රියෑනන් වගේ මිතුරියක් සොයා ගන්න බැරිවෙයි කියා මා හිතුවා. හොඳයි, ඕස්ට්‍රේලියා ගියොත් නම් කොහොමවත් බැරිවෙයි කියල මං හිතුවා. මගේ අම්මා මාව ඕස්ට්‍රේලියාවට එක්ක යන්න හුඟක් උත්සාහ කළා.

Request
 

රුකඩ පැංචා

ද සිල්වා, සමුද්‍රිකා

Request
 

කරුණාවන්ත සුඳරී

ද සිල්වා, සමුද්‍රිකා

Request
Auckland Council Libraries:New titles Check out the latest new titles in fiction, nonfiction, DVDs, CDs, eBooks, audiobooks, Māori, and community language books.